ඡන්ද කාලය දික් වෙයි July 6, 2020 5:47 pm No Comments මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම් කාලය තවත් පැයකින් දීර්ඝ කර තිඛේ. ඒ අනුව අගෝස්තු 5 වනදා පෙරවරු 7 ට ආරම්භ වන ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 5 ටයි.