News

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි කරන්න

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ‘මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය’ මගින් පළාත් මට්ටමින් විශේෂ දුරකථන අංක සහ ෆැක්ස් අංක කීපයක් හඳන්වාදී ඇත. බස්නාහිර පළාත දුරකථන අංක-011-2869697 (කොළඹ), ෆැක්ස් අංක -011-2869751 (කොළඹ),011-2869674

(ගම්පහ/කළුතර), ෆැක්ස් අංක 011-2869748 (ගම්පහ/කළුතර)

මධ්‍යම පළාත-දුරකථන අංක- 011-2869721, ෆැක්ස් 011-2869749

දකුණු පළාත දුරකථන අංක-011-2869682, ෆැක්ස්-011-2869731

උතුරු පළාත දුරකථන අංක-011-2869694, ෆැක්ස්-011-2869768

නැගෙනහිර පළාත දුරකථන අංක-011-2869709, ෆැක්ස්-011-2869734

වයඹ පළාත දුරකථන අංකය-011-2869727, ෆැක්ස්-011-2869736

උතුරු මැද පළාත දුරකථන අංක-011-2869663, ෆැක්ස් -011-2869728

ඌව පළාත දුරකථන අංක 011-2869712, ෆැක්ස්-011-2869752

සබරගමුව පළාත දුරකථන අංක-011-2869713, ෆැක්ස්-011-2869773.

සාලිය කුමාර ගුණසේකර