ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹෙයි
මහ මැතිවරණයේ ඡන්ද විමසීම සදහා ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද (04) පෙරවරුවේ ආරම්භ විය.
මැතිවරණ කොමිසම සදහන් කළේ නිකුත් කිරීමේ පරිශ්‍ර 71ක සිට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාමට නියමිත බවයි.
පොලිස් ආරක්ෂාව යටතේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා සමග ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබේ.
මැතිවරණ කොමිසම සදහන් කළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් අද (04) රාත්‍රියේ එම ඡනද් මධ්‍යස්ථානයේම රැදී සිටින බවයි.

