News

ජනපතිගෙන් ජනතාව වෙත විශේෂ ඉල්ලීමක්

පවතින සතුටුදායක කොරෝනා මර්දන තත්ත්වය සලකා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල දීර්ඝ ලෙස පනවා තිබූ ඇඳිරි නීතිය ප්‍රථම වරට හෙට (26) ලිහිල් කිරීමට තීරණය කරන ලදී.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වීමෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහ සමස්ථ ආර්ථිකය නැවත පණගැන්වීමට දායක වන මෙන් මම ඔබෙන් කාරුණිකව ඉල්ලමි.

Image may contain: one or more people