News

ජපන් යන්න සිටි තරුණයාට කොවිඩ්

ගාල්ල ලබුදූව කුරුන්ද කන්ද ප්‍රදේශයේ පදිංචි 23ක් හැවිරිදි තරුණයෙකුට කොවිඩ් අසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මොහුගේ ඥාතියෙකු පසුගියදා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී නිවසට පැමිණ තිබුනත් ඒ බව ඔහු සෞඛ්‍ය අංශ නිලධාරීට දැනුවත් කර තිබී නැහැ.

අදාල ආසාදිත තරුණයා ඊයේ (28) ජපානය බලා පිටත්ව යාමට සුදානම් ව සිට තිබෙනවා.