News

ජයන්ත ද සිල්වාට අමාත්‍යංශ ලේකම් ධූරයක්

ICTA ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජයන්ත ද සිල්වා මහතා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත.

තාක්ෂණ අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශයකි.