News

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

ජර්මනියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(06) මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

අද මෙරටට විදේශිය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයින් 236 දෙනෙකු පැමිණෙන බවත් ඔවුන් මෙරටට පැමිණිමෙන් පසු ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කරන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.