News

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 22 වැනිදා සිට

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව මේ මස 22 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.