ණය සහන ඉල්ලන්න තවත් සති දෙකක්
කොරෝනා තත්වය හමුවේ බලපෑමට ලක්වු පුද්ගලයින්ට සහ ව්‍යාපාර සඳහා සහන ලබා ගැනිමට අදාලව අයදුම්පත් යොමු කිරිමට ලබා දී තිබු කාලය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දීර්ඝ කර තිඛේ.
ඒ අනුව ලබන මස 15 වනදා දක්වා එම අයදුම්පත් යොමු කළ හැකි බවයි මහ බැංකුව නිවේදනය කළේ.
සියයට 4 ක ණය පොලි අනුපාතයක් යටතේ ණය පහසුකම් ලබා ගැනිමට මේ සඳහා ඉල්ලුම් කිරිමට හැකියාව ඇත.

