News

තවත් ආසාදිතයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි

තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 134ක් දක්වා ඉහළගොස් තිබේ.