තවත් ආසාදිතයින් 16ක් සුවය ලබයි
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 16දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,333ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් මේ දක්වා හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2811ක් වන අතර, ඉන් 467දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.
