News

තවත් ආසාදිතයින් 17ක් සුවය ලබයි

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 17දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3457ක් දක්වා ඉහළ ගොස් ඇත.