තවත් ආසාදිතයින් 29දෙනෙකු සුවය ලබයි
කොවිඩ්-19 ආසාදනය වී සිටි ආසාදිතයින් 29දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලැබූ ගණන 1371ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1905ක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
ඉන් 523දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව එම අමාත්‍යංශය සදහන් කළේය.

