තවත් ආසාදිතයින් 309ක් හඳුනා ගනී January 13, 2021 5:57 pm No Comments තවත් කොරොනා ආසාදිතයින් 309දෙනෙක් අද (13) දින හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 49,848කි. මේ දක්වා සුවය ලැබු ගණන 43, 267කි.