තවත් ආසාදිතයින් 58ක් සුවය ලබයි July 31, 2020 1:23 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් අද (31) උදෑසන 10 වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2391ක් දක්වා ඉහළ ගොස් තිබේ.