තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් July 28, 2020 5:31 pm No Comments කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් දෙදෙනෙක් හමු වු බව සෞඛ්‍ය අංශ පවසති. මෙම පුද්ගලයින් දෙදෙනා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් බව වාර්තා වේ. ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2807 ක් දක්වා ඉහළ ගොස් තිබේ.