තවත් කොරෝනා ආසාදිතයින් 21 ක් May 6, 2020 9:38 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 21දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් තිබේ.