News

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් සුවය ලබයි

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙක් සුවය ලබා තිඛේ.

ඒ අනුව සුවය ලැබු සමස්ථ රෝගීන් ගණන 343 ක්.