News

තවත් කොරෝනා ආසාදිතයින් 72 ක් හදුනා ගනී

තවත් කොරෝනා ආසාදිතයින් 72 දෙදෙනෙකු හදුනාගෙන තිඛේ.

ඔවුන් අතරින් 69 දෙනෙකු කුවේට් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව නාවික හමුදාවේ තවත් තුන් දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇත. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 1278 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.