News

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු සුවය ලබයි

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ පුද්ගලයින් ගණන 197 දක්වා ඉහළ ගොස් තිබේ.