News

තවත් කොරෝනා රෝගීන් 03කට සුවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු ගණන 2517ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේවන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 295කි.