තවත් කොරෝනා රෝගීන් 05කට සුවයි August 19, 2020 2:25 pm No Comments කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 5දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2760ක් දක්වා ඉහළ ගොස් තිබේ. රෝගීන් 131 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි