කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 06දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2811ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 130 දෙනෙකු රෝහල්වල පුර්ණ වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.