තවත් කොරෝනා රෝගීන් 08කට සුවයි
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2881ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝගීන් 224 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
