News

තවත් කොරෝනා රෝගීන් 08 ක් හදුනා ගනි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 855 දක්වා ඉහළ ගොස් ඇත.