තවත් කොරෝනා රෝගීන් 12 දෙනෙකු හමුවෙයි May 16, 2020 8:49 pm No Comments මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළ ගොස් තිඛේ. ඒ තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හදුනා ගැනිමත් සමගයි. කොරෝනා ආසාදිතයින් 520 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.