තවත් කොරෝනා රෝගීන් 29කට සුවයි August 11, 2020 1:09 pm No Comments කොවිඩ් -19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි තවත් 29දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 2622කි. දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 238කි.