තවත් කොවිඩ් ආසාදිතයින් 233ක් හඳුනා ගනී November 18, 2020 6:32 pm No Comments කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු අද (18) දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය.