තවත් කොවිඩ් මරණ 4ක් November 10, 2020 5:14 pm No Comments අද 10 දින කොවිඩ් ආසාදිතව මරණ 4ක් වාර්තා වී තිබේ .ඒ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.