තවත් නාවික සෙබලුන් 34 ක් සුවය ලබයි June 8, 2020 10:03 am No Comments කොරෝනා ආසාදනය වු තවත් නාවික හමුදා සාමාජිකයින් 34 දෙනෙකු සුවය ලබා තිඛේ. නාවික හමුදාවේ වෛරසය ආසාදනය වුවන් අතරින් 522 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා ඇත.