News

තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

 

කොළඹ 09 , වේළුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබෙන අතර මේ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මෙලෙස එම ප්‍රදේශය හුදකලා කිරීම සිදුකර ඇත්තේ ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිටයි.

මෙලෙස හුදකලා කිරීමට හේතුව එම ප්‍රදේශයෙන් ආසාදිතයන් බහුලව වාර්තාවීම නිසා බව පැවසේ.