News

තවත් පොලිස් බලප්‍රදේශ 5කට ඇඳිරි නීතිය

 

කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.