තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා දිවුරුම් දී ඇත.
අද දින (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ වියාලේන්ද්‍රන් මහතා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
