රැඳවියන් 26ක් ආසාදිතයි November 18, 2020 1:42 pm No Comments කොවිඩ් ආසාදිත රැඳවියන් සහ නිලධාරීන් ගණන අද (18) මේ දක්වා 532ක් ලෙස හඳුනාගෙන ඇත. එසේම අද දිනයේ අලුතින් ආසාදිත රැඳවියන් 26දෙනෙකු හඳුනා ගෙන ඇත. මේ බව කෝවිඩ්-19 වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරනවා.