අද දිනයේ තවත් 168දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඉන් 53දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් බවයි.
අනෙකුත් 115දෙනා පෑළියගොඩ සහ ධීවර වරායන් ආශ්‍රිතයින් වේ.
