තවත් 213දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වෙයි November 6, 2020 6:53 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 213දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ඔවුන් සියලුදෙනා පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්රිතයින් වන බවයි.