තවත් 305දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි November 10, 2020 6:29 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 305දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11108 ක් දක්වා ඉහළ ගොස් තිබේ.