News

තවත් 326කට කොරෝනා

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ 326දෙනෙකු අද (07) දිනයේ හදුනාගෙන තිබේ.

එම ආසාදිතයින්ගෙන් 172දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් සහ 154ක් බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් වශයෙන් හදුනාගෙන ඇත.