ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ තරුණයකු සිහිසුන්ව ඇද වැටේ December 30, 2020 5:43 pm No Comments ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ අද දහවල් තරුණයකු සිහිසුන්ව ඇද වැටී සිටි අතර 1990 කැඳවා ගිලන් රථය මගින් මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන යනු ලබා ඇත. මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය නිලාවේලි ප්‍රදේශයේ අයෙකු බව පැවසේ .