තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය තාවකාලිකව නැවතා දැමු අතර හෙට (12) සිට ධාවනයට එක්කර තිබේ.


