තැපැල් භාණ්ඩ රට යැවීම සම්බන්ධ බදු ප්‍රතිපත්තියේ වෙනසක් December 23, 2020 5:44 pm No Comments බ්‍රිතාන්‍ය වෙත යැවෙන තැපැල් භාන්ඩ සම්බන්ධයෙන් 2021-01-01 දින සිට බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව පහත නිවේදනයේ පරිදි එය වෙනස් වේ.