Top Story

තෙල් මිල පහළට


නව රජය යටතේ අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්ට්‍රල් මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.