දත් දොස්තරවරයෙක්ට කොවිඩ් November 3, 2020 9:48 am No Comments බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ. එලෙස කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ රෝහලේ දන්ත වෛද්‍යවරයෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.