News

දැඩි සත්කාරවල කිසිදු කොවිඩ්-19 රෝගියෙක් නෑ

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ කිසිදු රෝගියෙකු දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර නොලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් ඊයේ (28) රාත්‍රී වාර්තා වූ රෝගීන්ගෙන් එක් කාන්තා පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, ඇය අසාද්‍ය තත්ත්වයේ පසුවන බව අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.