දිගාමඩුල්ලම පොහොට්ටුවට August 7, 2020 2:14 am No Comments දිගාමඩුල්ල දිස්ත්රික්කයේ ජය තහවුරු කර ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත. SLPP – 126,012 ආසන 03යි SJB – 102,274 ආසන 02යි ACMC – 43,319 ආසන 01යි NC – 38,911 ආසන 01යි