මහනුවර වැඩිම මනාප දිලුම්ට
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මහනුවර දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල නිකුත් කර තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08
දිලුම් අමුණුගම – 171,758
මහින්දානන්ද අලුත්ගමගේ – 161,471
ලොහාන් රත්වත්ත – 140,917
අනුරාධ ජයරත්න – 140,798
කෙහෙළිය රඹුක්වැල්ල – 110,832
වසන්ත යාපා බණ්ඩාර – 108,940
ගුණතිලක රාජපක්ෂ – 49,317
උදයන චාමින්ද කිරිඳිගොඩ – 39,904
සමගි ජන බලවේගය – ආසන 04
රවුෆ් හකීම් – 83,398
අබ්දුල් හලීම් – 71,063
එම්. වේලුකුමාර් – 57,445
ලක්ෂ්මන් කිරිඇල්ල – 52,311
