දුම්රියේ එන මගීන්ට නොමිලයේ PCR October 12, 2020 1:00 pm No Comments දුම්රිය මගීන් වෙනුවෙන් අද දිනයේදී නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ජංගම සායනයක් ක්රියාවට නැංවේ. එය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිදුකෙරේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තුන්වැනි වේදිකාවේ මෙසේ නොමිලයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලබයි.