Top Story

දුමින්ද හා බැසිල් අතර හමුවක්

ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා බැසිල් රාජපක්ෂ මහතා අතර අද (31) උදැසන විශේෂ හමුවක් සිදුවිය. එහිදී පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවූ ඇති අතර පැය 2කට ආසන්න කාලයක් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින ගැටළු හා ඉදිරියේදී ඒවා විසදා ගන්නා ආකාරය ගැන මෙහිදී සාකච්ඡා වී තිබේ.