දෙහිඕවිට ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කෙරේ
දෙහිඹ්විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම අද (19) දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණි.
ඒ, තල්දූව සතිපොළ ආශ්‍රිතව සිදුකළ පීසීආර් පරීක්ෂණ 72 ක් අතරින් 18 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙනි.
ඒ අනුව පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම තුළ පදිංචි සියලුදෙනා තම නිවෙස්වල රැඳිය සිටිය යුතු බවත් සියලු වෙළෙඳසැල් වසා දැමීමට කටයුතු කළ යුතු බවත් දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය අයිරාජ් ගමගේ මහතා පවසයි.
