නව ආසාදිතයන් 460කට වැඩි ගණනක් December 25, 2020 6:42 pm No Comments අද (25) දින කොවිඩ් ආසාදිතයන් 461ක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 39,692ක් බවට පත්වී තිබේ.